ඇයි ලංවා BRC දැල් භාවිතයට ගත යුත්තේ
ලංවා BRC දැල් ශක්තිමත් සෑම කූරක් ම ශක්තිය 540 MPa දක්වා වැරගන්වා ඇත. එමෙන්ම විශේෂිත spot weld
ක්රමයට පෑස්සුම්කර ඇති හෙයින් දැල තවත් ශක්තිමත්. ලංවා BRC දැල් හී ඇති තවත් විශේෂිත කාරණාව වන්නේ කම්බියේ ගනකම හරියටම කිසිවිටක අඩු නැතිව ම් මි 5 න් හෝ ම් මි 6 න් හෝ යුක්තවීමයි.
මෙම ප්රමිති තත්ත්වයන් නිසාමයි අද ලංවා BRC දැල් භාවිතයට වැඩි ඉල්ලූමක් ඇත්තේ.